අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රතුපස්වල සිද්ධියට අදාල යුද්ධ හමුදා පරීක්ෂණය තව දුරටත්

    සැප්තැම්බර් 17, 2015

    රතුපස්වල සිද්ධියට අදාල වූ හමුදා මූලික පරීක්ෂණ උසාවියෙන් පසු ආරම්භ කෙරුණු සාක්ෂි සම්පිණ්ඩන සටහන් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් පැවැත්වේ. මේ අතර රතුපස්වල සිද්ධියට අදාල මහේස්ත්‍රාත් විභාගය 2015 නොවැම්බර් මස 06 දින නැවත විභාගයට කැදවීමට ද නියමිතය. (අංක 13/1440)

    2013 අගෝස්තු මස 01 වන දින සිදු වූ රතුපස්වල සිද්ධියෙන් පසු හමුදා නීති විධිවිධාන ප්‍රකාරව මූලික පරීක්ෂණ උසාවියක් ආරම්භ කරන ලදී. මෙම අවස්ථාව වන විට රතුපස්වල සිද්ධිය පිළිබඳ පොලිස් පරීක්ෂණ සහ මහේස්ත්‍රාත් විභාගය ආරම්භ වී තිබිණි.

     

    මූලික පරීක්ෂණ උසාවියේ වාර්තාව ලැබීමෙන් පසු සාක්ෂි සම්පිණ්ඩන සටහන් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වූ අතර එය තව දුරටත් පැවැත්වේ.

     

    සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව ලද පසු ප්‍රශ්නගත යුද්ධ හමුදා පුද්ගලයින්ට එරෙහිව ප්‍රබල සාක්ෂි පවතින්නේ නම් යුද්ධ හමුදාධිපති විසින් ඔවුන් යුද්ධාධිකරණය ඉදිරියට කැදවනු ඇත.

     

    Army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya