අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය අද වැඩ භාරගනියි

    සැප්තැම්බර් 14, 2015

    නව රජයෙහි නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි නිවාස හා ඉදිකිරීම්අමාත්‍යාංශයේ දී අද (14) පෙරවරු 09.00ට සිය ධුරයෙහි වැඩ භාර ගැනීමට නියමිතය.

    2015 ජනාධිපතිවරණයෙන් පසුව පත් වූ කෙටි කාලීන රජයේ ද නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ සජිත් ප්‍රේමදාස මහතා ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya