අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රතිඵල නිකුත් කර ඇති විභාග

    සැප්තැම්බර් 12, 2015

    රජයේ භාෂා පරිවර්තක සේවයේ 1 වන පන්තියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2013 ( 2015) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එම ප්‍රතිඵල ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශය, නිදහස් චතුරස්ස්‍රය, කොළඹ 07 වෙත නිකුත් කර තිබේ.

    කුසලත් මත රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අධි ශ්‍රේණියට උසස් කිරීම සඳහ වන තරක විභාගය - 2013 (2015) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අංක 177, නාවල පාර, නාරාහේන්පිට, කොළඹ 05 වෙත නිකුත් කර ඇත.

    11 ශ්‍රේණියේ සහකාර රේගු අධිකාර්වරුන් සඳහා පැවැත්වෙන පළමු වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (නව නිර්දේශ) -2015 (1) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර එම ප්‍රතිඵල රේගු අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගුව, රේගු මන්දිරය, නො 40, කෙළින් වීදිය, කොළඹ 11 වෙත නිකුත් කර තිබේ.

    11 ශ්‍රේණියේ රේගු පරීක්ෂකවරුන් සඳහා පැවැත්වෙන පළමු වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (නව නිර්දේශ) -2015 (1) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර එම ප්‍රතිඵල රේගු අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගුව, රේගු මන්දිරය, නො 40, කෙළින් වීදිය, කොළඹ 11 වෙත නිකුත් කර තිබේ.

    111 ශ්‍රේණියේ සහකාර රේගු නියාමකවරුන් සඳහා පැවැත්වෙන පළමු වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය -2014 (1) 2015 විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර එම ප්‍රතිඵල රේගු අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගුව, රේගු මන්දිරය, නො 40, කෙළින් වීදිය, කොළඹ 11 වෙත නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya