ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන්, කර්මාන්ත හා වාණිජ සංවර්ධන අමාත්‍යංශයේ සංකල්පයක් ලෙස Geo cycle Sri Lanka සහ ORGANISATION FOR THE PROHIBITION OF CHEMICAL WEAPONS එක්ව සංවිධානය කරන Global Dialogue 2015 අන්තර්ජාතික සමුළුව සැප්තැම්බර් 17 සහ 18 යන දිනයන්හි උදෑසන 8.30 සිට කොළඹ හිල්ටන් හෝටලයේ ”බ්ලූ ” ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
මෙහි තේමාව වනුයේ "හානිකර ද්‍රව්‍ය කළමනාකරණය කිරීම හරහා සුරක්ෂිත ලංකාවක් ” යන්නයි.
මෙම අන්තර්ජාතික සමුළුවේ ප්‍රධාන දෙසුම පවත්වනු ලබන්නේ එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනේ වැඩසටහන් නිලධාරී Dr.Llorenc Milà i Canals මහතා විසින්ය.
AP