නව රජයෙහි කාන්තා හා ළමා කටයුතු පිළිබද අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය සිය ධුරයෙහි වැඩ භාර ගැනීම සැප්තැම්බර් මස 15 වන දින පෙ.ව.9.00 ට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේදී සිදු කිරීමට නියමිතය. AP