මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ හා බුද්ධශාසන ඇමැතිට මහනා හිමිවරුන්ගේ ආශිර්වාද

    සැප්තැම්බර් 11, 2015

    අධිකරණ හා බුද්ධශාසන කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාර ගැනිමෙන් අනතුරුව මල්වතු, අස්ගිරි මහනායක ස්වාමින් වහන්සේලාගේ ආශිර්වාද ඊයේ (10) ලබා ගත්තේය.

    එහිදී මල්වතු පාර්ශ්වයේ අති පුජ්‍ය මහානායක තිබිබටුවාවේ ශ‍්‍රි සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන්, අස්ගිරි පාර්ශ්වයේ අති පුජ්‍ය මහානායක ගලගම අත්ථදස්සි මහනාහිමියන්, හා ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අති පුජ්‍ය මහානායක නාපාන පේමසිරි මහනාහිමියන් වහන්සේලා බැහැ දැක අශිර්වාද ලබා ගත්තේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya