අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉඩම් ඇමති රාජකාරි අරඹයි

    සැප්තැම්බර් 09, 2015

    නව රජයේ ඉඩම් අමාත්‍යධූරයෙන් පිදුම් ලැබූ අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා අද (09) සුබ මොහොතින් බත්තරමුල්ලේ, පිහිටි ඉඩම් අමාත්‍යාංශයේ දී රාජකාරී ආරම්භ කළේ ය.

    මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද අමාත්‍යවරයා රාජකාරී ආරම්භ කරමින් සිය අත්සන සටහන් කළේ ය.

     

    මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන, එස්.බී දිසානායක, අර්ජුන රණතුංග යන මහත්වරු, පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා, ඉඩම්
    අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය අයි.එච්.කේ. මහනාම මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහූ, විශේෂ ආරාධිත අමුත්තන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya