අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් ඇමැති සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් නියෝජිතයන් අතර හමුවක්

    සැප්තැම්බර් 09, 2015

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නියෝජිතයන් පිරිසක් අතර හමුවක් මුදල් අමාත්‍යාංශයේ දී පැවැත් විණි.

    මෙම අවස්ථාවට ජත්‍යන්තර මුල්‍ය අරමුදල නියෝජනය කරමින් මෙහෙයුම් ප්‍රධානී Todd Schneider, නේවාසික නියෝජිත Eteri Kvintradze සහ ආර්ථික විශේෂඥයන් වන Jiri Jonas, Manuk Ghazanchyan සහ Mame Astou Diouf යන පිරිස සහභාගී වූහ.

    මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා ඇතුළු පිරිසක් ඊට එක් වූහ.

    2015 අයවැය ක්‍රියාත්මක වන ආකාරය, 2016 අයවැය ඇස්තමේන්තුව සකස් කිරීම සහ වත්මන් සංවර්ධන කටයුතු කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya