සංවත්සර උත්සවයට සමගාමී ව රටට හා ජාතියට සෙත් පතා අද දින පෙරවරු 7.00ට පොලොන්නරුව සෝමාවති චෛත්‍ය අසලදී ආශිර්වාද පූජාවක් ද පැවැත්වෙන අතර පෙරවරු 10.00ට පොලොන්නරුව රන්කොත් විහාරයේ දී පරිත්‍රාණ ධර්ම දේශණයක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් මෙන් සියලු සාමාජිකයන් සහභාගි වනු ඇත.