එම ප්‍රතිඵල ලේකම්, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලන පිළිබඳ අමාත්‍යාංශය, නිදහස් චත්‍රරස්‍රය, කොළඹ 07 සහ සියලුම පළාත් සභාවන්හි රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්වරුන් වෙත නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ II වැනි පන්තියේ ‘ආ‘ ඛණ්ඩයේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 (2015) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත.එම ප්‍රතිඵල ලේකම්, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලන පිළිබඳ අමාත්‍යාංශය, නිදහස් චත්‍රරස්‍රය, කොළඹ 07 සහ සියලුම පළාත් සභාවන්හි රාජ්‍ය සේවා කොමිෂන් සභා ලේකම්වරුන් වෙත නිකුත් කර තිබේ.
තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ (දෙපාර්තමේන්තුමය) නිලධාරීන් සඳහා වන පළමු වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2014 ( 2015) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර එම ප්‍රතිඵල ලේකම්, තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය,‘නිපුණතා පියස‘ අංක 354/2, ඇල්විටිගල මාවත , කොළඹ 05 වෙත නිකුත් කර ඇත.
ශ්‍රී ලංකා විගණන සේවයේ II පන්තියේ II ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය- 2014 මැයි ( 2015) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර විගණකාධිපති, විගණකාධිපති දෙපාර්තමේන්තුව, අංක 306/72, පොල්දූව පාර, බත්තරමුල්ල වෙත නිකුත් කර ඇත.
II වන ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරිවරුන් සඳහා පැවැත්වෙන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - (නව නිර්දේශය) -2015 (I) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙන අතර රේගු අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රේගුව, රේගු මන්දිරය, අංක 40, කෙළින් වීදිය, කොළ II වෙත එම ප්‍රතිඵල නිකුත් කර තිබේ.
ඉස්ලාම් ආගමික අහදිය්යා අල් කුර් ආන් පාසල් සඳහා වූ අවසන් සහතික පත්‍ර විභාගය - 2013 ( 2014) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇත. එම ප්‍රතිඵල සියලුම මුස්ලිම් දහස් පාසල් ( අහය්යා) ප්‍රධානීන් වෙත නිකුත් කර තිබේ.
kpm