අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැමිණිලි විමර්ශන මධ්‍යස්ථාන අදත් ක්‍රියාත්මකයි

    අගෝස්තු 17, 2015

    ඡන්දය විමසන දින පැමිණිලි භාරගැනීම සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයේ සහ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරී කාර්යාලවල ස්ථාපිත කොට ඇති පැමිණිලි විමර්ශන මධ්‍යස්ථාන ඡන්ද විමසන දින පෙ.ව. 6.30 සිටම ක්‍රියාත්මක බව මැතිවරණ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

    පැමිණිලි හෝ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා පහත සඳහන් ෆැක්ස් අංක සහ දුරකතන අංක වෙන් කර ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය දැනුම්දෙයි.

    20150817 115007

     

     

     

     

    20150817 115020

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya