අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණය නීරික්ෂණයට කැෆේ නිරීක්ෂකයන් 9000ක්

    අගෝස්තු 17, 2015

    මැතිවරණය දිනය සහ ආසන්න දිනවල මැතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා 9000 ක පිරිසක් යෙදවෙන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

    මැතිවරණ නිරීක්ෂණ කටයුතු නිරීක්ෂකයින් 340 දෙනෙක් මැතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේ පටන් යොදවා තිබු බවද විධායක අධ්‍යක්ෂවරයා පවසයි.

     

    තවද මැතිවරණ නිරීක්ෂණ ජංගම සේවා 400 ක් පමණ දිවයින පුරා යෙදවෙන බවද කැෆේ විධායක අධයක්ෂවරයා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya