මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 63,000ක්

    අගෝස්තු 17, 2015

    මහමැතිවරණය පැවැත්වෙන අද (17)  දිනයේ ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් පොලීසිය ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් යොදවා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

     

    සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 7000ක් ,පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 4000ක්, රාජකාරියේ යොදවා තිබේ.

    දිවයින පුරා ජංගම සංචාර 2885ක් ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya