අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්දය සෑම පුරවැසියෙකුගේම අයිතිවාසිකමකි

    අගෝස්තු 17, 2015

    ඡන්දය සෑම පුරවැසියෙකුගේම අයිතිවාසිකමක් බවත් ඔබ දුන් ඡන්දයේ රහස්‍යභාවය සුරැකීමට බැදී සිටින බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ඡන්දය ප්‍රකාශ කිරීමට යන අවස්ථාවේ දී වලංගු නිල ඡන්ද පත්‍රිකාව රැගෙන යාම ඉතා ප්‍රයෝජනවත් වන බවත් එසේ නොමැති වුවත් ඡන්ද හිමි නාමලේඛනයේ නම පවතීනම් ඡන්දය භාවිත කළ හැකි බවත් වලංගු හැදුනුම්පතක් නොමැතිව කිසිවෙකුට ඡන්දය භාවිත කිරීමට නොහැකි බව ද මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya