මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්දය ප්‍රකාශ නොකර සිටීමෙන් අකමැතිම පුද්ගලයා පාර්ලිමේන්තු යන්න පුළුවන් - කැෆේ විධායක අධ්‍යක්ෂ කිර්ති තෙන්නකෝන්

    අගෝස්තු 17, 2015

    ඡන්දය ප්‍රකාශ නොකර සිටීමෙන් අකමැතිම පුද්ගලයාට පාර්ලිමේන්තු යාමේ වැඩි අවස්ථාවක් හිමිවන බව කැෆේ සංවිධානය කියයි.

    මේ හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්යයෙන් කළ යුතු බව එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

     

    ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වනවිට මේ වනවිට මැතිවරණ ක්‍රියාදාමයේ සමස්ත බලය පොලිසිය සහ මැතිවරණ දෙපාර්තමේන්තුව අතට පත්වී ඇති බවයි.

     

    ඒ නිසා නිදහස් හා සාධාරණ වටපිටාවක් මැතිවරණ ක්‍රියාවලිය තුළ නිර්මාණය වී ඇති බව තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya