අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 10 වන ගුණානුස්මරණ උත්සවය

    අගෝස්තු 13, 2015
    ශ්‍රී ලංකාවේ කීර්තිමත් දේශපාලනඥයෙකු හා හිටපු විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයෙකු වූ එල් ටී ටී ඊ ත්‍රස්තවාදී සංවිධානය විසින් ඝාතනය කරන ලද ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 10 වන ගුණානුස්මරණ සංවත්සරය ඊයේ (12)  පස්වරුවේදී කොළඹ අන්තර්ජාතික අධ්‍යනයන් පිළිබඳ බන්ඩාරණායක කේන්ද්‍රයේ දී පැවැත්වීමට නියමිතය.
    මෙහි ප්‍රධාන දේශණය අන්තර්ජාතික මානව අයිතිවාසිකම් උපදේශක සහ එක්සත් ජාතින්ගේ හිටපු නියෝජ්‍ය මහ ලේකම්වරියක වන ආචාර්ය රාධිකා කුමාරස්වාමි මහත්මිය විසින් 'Art of nuance - Lakshman Kadirgamar: A Sri Lankan statesman' යන මාතෘකාව යටතේ සිදු කිරීමට නියමිතය.
    මෙම ගුණානුස්මරණ උත්සවයේ දී ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ දියණිය වන අජිතා කදිරගාමර් මහත්මිය විසින් රචිත 'The Cake that was Baked at Home,' නැමති කෘතිය ද විජිත යාපා ප්‍රකාශකයන් විසින් එළිදැක්වීමට නියමිතය.
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya