මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 107ක්-කැෆේ සංවිධානය

    අගෝස්තු 13, 2015
    මැතිවරණය ප්‍රකාශ කළ දින සිට මේ දක්වා වාර්තා වී තිබෙන  මැතිවරණ සිදුවීම්  සංඛ්‍යාව 1456ක් බව කැෆේ සංවිධානය පවසයි.
     
    මෙම සිදුවීම් අතර මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් ඇතැයි  ද කැෆේ සංවිධානය පවසන අතර
    මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 1349ක් බවද කැෆේ සංවිධානය පවසයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya