අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘සිව්කල දසුන්‘ චීන ඡායාරූප ප්‍රදර්ශනය අගෝස්තු 13-15

    අගෝස්තු 11, 2015

    චීනයේ සෘතු හතරේ ස්වභාව සෞන්දර්ය පිළිබඳ “සිව්කල දසුන්“ (Four Seasons) නම් තෙදින ඡායාරූප ප්‍රදර්ශනය අගෝස්තු 13 සිට 15 දක්වා කොළඹ 07 මහජන පුස්තකාල ප්‍රදර්ශන ශාලාවේ දී පැවැත්වේ.

     

    මෙම ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය 13වන බ්‍රහස්පතින්දා පස්වරු 03.00ට චීන තානාපති යී ෂියැන්ලියැන් (Yi Xianliang) මහතාගේ සහ ශ්‍රී ලංකා සංචනික සංවර්ධිත අධිකාරියේ සභාපති පැඩී විතාන මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. ප්‍රදර්ශනය පැවැත්වෙන 14 සහ 15 දෙදින පෙරවරු 09.30 සිට පස්වරු 05.00 දක්වා ද මහජනයාට විවෘතව පවතියි.

     

    ශ්‍රී ලංකා - චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya