අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාස 7යි- ඩෙංගු බවට සැක රෝගීන් 18290ක්

    අගෝස්තු 09, 2015
    2015 වර්ෂයේ ගත වූ මාස 7 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 18290 ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.
    ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 49.17 ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
    මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරෙන බවත්  එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම්, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බවත් වසංගත රෝග විද්‍යා ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya