අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන ඡන්ද හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක්

    අගෝස්තු 05, 2015
    පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියත්මකවන ඡන්ද හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කැෆේ සංවිධානය විසින් පසුගිය දා ආරම්භ කර තිබේ.
    කතරගම නගරයෙන් හා යාපනය රෝහල අසළින් ආරම්භ වු මෙම වැඩසටහන මාර්ග දෙකක් ඔස්සේ ක්‍රියාත්මක වෙයි.
     
    උතුරු මාර්ගය කතරගම, බුත්තල, වැල්ලවාය, උඩවලව,ඇඹිලිපිටිය,දෙණියාය,කඹුරුපිටිය, බෙලිඅත්ත, තංගල්ල,මාතර, ගාල්ල, අළුත්ගම මතුගම හොරණ හරහා කොළඹට ළගා වීමට නියමිතව තිබේ.
     
    උතුරු මාර්ගය යාපනය ,කිලිනොච්චි, වවුනියා, අනුරාධපුර,පුත්තලම, හලාවත, වාරියපොළ,කුරුණෑගල,මහනුවර,ගම්පොළ,මාතලේ, දඹුල්ල,පොළොන්නරුව,වැලිකන්ද,චෙන්කලාඩි,මහඔය, මහියංගණය, බදුල්ල,වැලිමඩ, හැටන්,තලවාකැලේ ,ඇහැලියගොඩ, අවිස්සාවේල්ල, හංවැල්ල ඔස්සේ කොළඹට ළගාවීමට නියමිතය.
     
    ‘'මම පිරිසිදු ඡන්දදායකයෙකුමි''  මැයෙන් අගෝස්තු 1 සිට 14 දක්වා දිවයිනේ ප්‍රධාන නගර ඇතුළු ස්ථාන 74  ක දී මේ යටතේ ඡන්දහිමියන් දැනුවත් කිරීම සිදු කෙරෙන බව කැෆේ සංවිධානය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya