ශ්රී ලංකා විගණන සේවයේ 11 පන්තියේ 1 ශ්රේණිහෙය් නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 (2015) විභාගයේ ප්රතිඵල විගණකාධිපති, විගණකාධිපති දෙපාර්තමේන්තුව, අංක 306/72, පොල්දූව පාර, බත්තරමුල්ල වෙත එම ප්රතිඵල නිකුත් කර ඇත.
ශ්රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනයේ විකාශනයේ විභාගය (ICMASL)- 2015 මැයි විභායේ ප්රතිඵල ද නිකුත් කර තිබෙන අතර එම ප්රතිඵල විධායක අධ්යක්ෂ, ශ්රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය, අංක 29/24, විශාකා පෙදෙස, කොළඹ 04 වෙත නිකුත් කර තිබේ.
kpm