ජුලි 24 වන දිනට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි 468ක් වාර්තා වී තිබේ. මෙයින් සිදුවීම් 23 ක් ප්රචණ්ඩ ක්‍රියා ලෙස සටහන් වී තිබේ.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වැඩියෙන් ම වාර්තා වන්නේ කොළඹ ප්‍රදේශයෙන් වන අතර සිදුවීම් 70ක් බව කැෆේ සංවිධානය පවසයි.
වැඩිම ප්රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාවක් වාර්තා වන්නේ හම්බන්තොට ප්‍රදේශයෙන් වන අතර එය සිදුවීම් 06 බව කැෆේ සංවිධානය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.