නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විෂන් 2020 නව වෙබ් අඩවියක් අන්තර්ජාලයට එක් කරයි

    ජූලි 25, 2015

    ලෝක අක්ෂි දිනය 2015 වෙනුවෙන් විෂන් 2020 වැඩසටහන නව වෙබ් අඩවියක් එළිදැක්වීය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධනත්වයෙන් www.sightforlife.lk වෙබ් අඩවිය අන්තර්ජාලයට එක් කළේ ය.

     

    දෙනෙතට එළියක්- ජීවිතයට ආලෝකයක් ලෙස මෙවර ලෝක අක්ෂි දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට කටයුතු සංවිධානය කර තිබෙන අතර එහි ප්‍රධාන පියවරක් ලෙස මෙම වෙබ් අඩවිය අන්තර්ජාලයට එක් කිරීම සිදු විය.

     

    ලොව පුරා සිටින දනපතීන්ට අක්ෂි ආබාධ තිබෙන පුද්ගලයන් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාග කිරීමට, ඒ සඳහා දායකවීමට මෙම www.sightforlife.lk  වෙබ් අඩවිය මගින් හැකි බව වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya