අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි වර කීපයක් ඇතිවෙයි

    ජූනි 30, 2015

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම යන පළාත්වලට සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි වර කීපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (30) නිකුත් කළ නිවේදනයේ සඳහන් කරයි.

    අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැඟෙනහිර පළත්වලට ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිකුත් කළ කාලගුණ නිවේදනය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya