අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ජූලි 03 සිට

    ජූනි 27, 2015

    2015 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලැබූවන්ගෙන් අයදුම්පත් භාර ගැනීම ජූලි 03 වැනි දා සිට 14 වැනි දා දක්වා සිදු කෙරෙන බවත් ජූලි 14 වැනි දාට පෙර එම අයදුම්පත් අදාළ තේරීම්භාර නිලධාරියා වෙත යැවිය යුතු බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    අද (27) මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර පසුගිය 2015 ජනාධිපතිවරණය සඳහා යොදා ගත් ඡන්ද නාමලේඛය මෙම මැතිවරණය සඳහා යොදා ගන්නා බව ද පෙන්වා දුන්නේය.

    තැපැල් ඡන්ද දායකයින් ලක්ෂ 5ක් පමණ සිටින බව ද කොසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya