අද දින (26) ඇතැම් ජාතික පුවත්පත්වල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (25) කතානායක නිල නිවසේ හමුවක් සිදු වූ බවට පලකර ඇති පුවත්පත් වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.