අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෝමියෝපති වෛද්‍ය උපාධි පාඨමාලාව හැදැරීමට ශිෂ්‍යත්ව 10 ක්

    ජූනි 23, 2015
    හෝමියෝපති වෛද්‍ය උපාධි පාඨමාලාව හැදැරීම සදහා ශිෂ්‍ය ශිෂ්‍යාවන්  10 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමට කල්කටාහි හෝමියෝපති ජාතික ආයතනය කටයුතු යොදා ඇති බව දේශීය වෛද්‍ය අමාත්‍යංශය පවසයි. 
    වසර 5 1/2 ක පාඨමාලාවක් වන මෙම පාඨමාලාවේ අභ්‍යාසලාභීන් සදහා අධ්‍යයන හා නේවාසික පහසුකම් සැපයේ.
     
    මේ පිළිබඳ වැඩි විස්තර 0115365533, 5365544, 2676376 යන දුරකථන අංක වලින් හා www.nih.nic.in යන වෙබ් අඩවියෙන් ලබා ගත හැක.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya