අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොදු පුනරුදයට දායක වූ දිවංගත හෙලේනා විජයවර්ධන මහත්මියගේ 150 වැනි ජන්ම දිනයට පිංකමක්

    ජූනි 23, 2015

    මෙරට බෞද්ධ ආගමික හා සංස්කෘතික පුනර්ජීවය වෙනුවෙන් උදාර මෙහෙයක් හා කැපවීමක් සිදු කල මහා ධානපතිනියක් වූ දිවංගත හෙලේනා විජයවර්ධන මැතිණියගේ 150 වන ජන්ම දිනය සමරා එතුමියගේ සමීපතම ඥාති මුණුපුරෙකු වූ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (22) කැළණි රජමහා විහාර්ස්ථානයේ දී සංඝගත දක්ෂිණාවක් පවත්වන ලදී.

     

    කැළණි රජමහා විහාරය බොදු බැතිමතුනට වන්දනාමාන කළ හැකිවන අයුරින් පුනර්ජීව කිරීමේ ගෞරවයද හෙලේනා විජයවර්ධන මැතිණියට හිමි වේ.

     

    මෙම අවස්ථාව සදහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya