මෙම ජෙලිෆිෂ් මත්ස්‍ය වර්ගය ස්පර්ශ වීම හේතුවෙන් සංචාරයකියන් 4 දෙනෙකු ඊයේ රෝහල්ගත කර තිබේ. ජෙලිෆිෂ් පපුව ප්‍රදේශයේ ස්පර්ශ වීම මරණයට පවා හේතු විය හැකි බවට වාර්තා වේ.
මෙම තත්ත්වය මගහැරී යන තෙක් සංචාරකයින් සඳහා මෙම වෙරළ ප්‍රදේශය තහනම් කිරීමට මාතර පොලීසිය, ආපදා කළමනාකරණ ඒකකය, මාතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා මාතර මහ නගර සභා තීරණය කර ඇත.
kpm