මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජෙලිෆිෂ්ගෙන් පරිස්සම් වෙන්න

    ජූනි 22, 2015

    මාතර - පොල්හේන වෙරළ මුහුදේ ජෙලිෆිෂ් මත්ෂ්‍ය වර්ගය ගැවසීම හේතුවෙන් දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා එම ප්‍රදේශයේ දිය නෑම තහනම් බවට ප්‍රකාශ කර තිබේ.

    මෙම ජෙලිෆිෂ් මත්ස්‍ය වර්ගය ස්පර්ශ වීම හේතුවෙන් සංචාරයකියන් 4 දෙනෙකු ඊයේ රෝහල්ගත කර තිබේ. ජෙලිෆිෂ් පපුව ප්‍රදේශයේ ස්පර්ශ වීම මරණයට පවා හේතු විය හැකි බවට වාර්තා වේ.
     
    මෙම තත්ත්වය මගහැරී යන තෙක් සංචාරකයින් සඳහා මෙම වෙරළ ප්‍රදේශය තහනම් කිරීමට මාතර පොලීසිය, ආපදා කළමනාකරණ ඒකකය, මාතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා මාතර මහ නගර සභා තීරණය කර ඇත.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya