අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි ඇතිවීම අඩු මට්ටමක

    ජූනි 22, 2015

    දිවයින ආශ්‍රිතව වැසි ඇතිවීමේ හැකියාව අඩු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ වයඹ යන පළාත්වල සහ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (22) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya