අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළමු ආසියානු පැසිෆික් ප්‍රතීතන හමුව හෙට

    ජූනි 14, 2015

    A APLAC-pic1පළමු ආසියානු පැසිෆික් ප්‍රතීතන හමුව හෙට (15) කොළඹදී පැවැත්වීමට නියමිත බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

     
    හෙට (14) පෙ.ව. 8.30ට කොළඹ, කින්ස්බරි හෝටලයේ දී සමාරම්භක උළෙල පැවැත්වෙයි.මේ අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා සහභාගී වෙයි
     
    මෙම සමුළුව ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පැවැත්වෙන අතර නියෝජිතයන් 200කට අධික සංඛ්‍යාවක් මේ අවස්ථාවට සහභාගී වන තර රාජ්‍ය හා පෞද්ගලික ආයතන 300කට වඩා සහභාගී වීමට නියමිතය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya