මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාස හයට ඩෙංගු රෝගීන් 15000 ඉක්මවයි

    ජූනි 14, 2015
    a dengu2015 වර්ෂයේ ගත වූ මාස 6 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 15123 ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.
     
    ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 47.05 ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙන් බවත්  වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ 4 වන සතිය තුළදී බව වසංගත රෝග ඒකකය පවසයි.
     
    මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කරන බව ද  උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya