අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනට අදත් වැසි

    ජූනි 11, 2015

    a-weather3අපරභාගයේ හෝ සන්ධ්‍යාකාලයේ දී නැඟෙනහිර සහ ඌව පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම යන පළාත්වලට සහ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට අද (11) තැනින් තැන වැසි ඇත්විය හැකි බවද කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya