අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිකිරීම් වෙළෙඳ ප්‍රදර්ශනය - 2015

    ජූනි 11, 2015

    2015 ඉදිකිරීම් වෙළෙඳ ප්‍රදර්ශනය ජූනි 12 සිට 14දා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

     
    ලංකා ඉදිකිරීම් අභ්‍යාස ආයතනය, ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවාව එක්ව මෙම දැවැන්ත ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබන අතර 2015 වසරේ දී පවත්වනු ලබන සිව්වැනි ප්‍රදර්ශනය මෙය වේ.
     
     
    මෙම අවස්ථාව සඳහා චීන සමාගම් 60ක් පමණ සහභාගිවීමට නියමිතව ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya