අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කීපයකට තැනින් තැන වැසි

    ජූනි 10, 2015

    a-weather3බස්නාහිර,සබරගමුව, වයඹ සහ මධ්‍යම යන පළාත්වලට සහ ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට අද (10) තැනින් තැන වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දී නැඟෙනහිර සහ ඌව පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.

     

    කඳුකර ප්‍රදේශයේ සහ අවට මුහුදු ප්‍රදේශයේ තරමක තද සුළං පැවතිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya