ආයුර්වේද කොමසාරිස් පාලිත වීරකෝන් මහතා සඳහන් කළේ, එම වැඩසටහන යටතේ සතියකට රෝගීන් 250කට අධික පිරිසකට ප්‍රතිකාර ලබා දෙන බව ය.
ඉදිරියේදී එම වැඩපිළිවෙල පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන් හරහා දිවයින පුරා ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව ද ආයුර්වේද කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ය.