එළඹෙන සිකුරාදා (12) ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කිරීමට ඉල්ලීමක් කර ඇති බව, හම්බන්තොට දිස්ත්රික්යේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රීවරයා ඔහුගේ නිල ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත. ජූනි 12 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්රකාශයක් ලබා දෙන ලෙස ආවේදනයක් ලැබුණ බවත් නමුත් කුමන කරුණක් සම්බන්ධව ප්රකාශයක් ලබා ගැනීමට ද යන්න පිළිබඳ තොරතුරක් සඳහන් කළ නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්රීවරයා එහි සඳහන් කර ඇත.
SDF