මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''අශෝබා'' සුළි කුණාටුව දුර්වල වෙයි- දිවයිනේ නිරිතදිගට වැසි

    ජූනි 09, 2015

    A ashobaaඅරාබි මුහුදු ප්‍රදේශයේ ඇති වූ ''අශෝබා'' නැමැති සුළි කුණාටුව ඈතට ගමන් කරමින් දුර්වල වෙමින් පවතින නිසා දිවයිනේ නිරිතදිග වැසි තත්ත්වය වර්ධනය වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අද (09) නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ, බස්නහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලට වැසි වාර කීපයක් ඇතිවන බවයි.

     

    තවද, අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දිවයිනේ නැඟෙනහිර සහ ඌව පළාත්වලට වැසි වර කීපයක් ඇති වන බව ද මුහුදු බඩ ප්‍රදේශවල සහ කඳුකර ප්‍රදේශවල සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya