අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිළිසරු ව්‍යාපෘතියෙන් කසළ බැහැර කිරීම දැනුවත් කිරීම අද

    ජූනි 05, 2015

    A pilisaruපිළිසරු ජාතික ව්‍යාපෘතිය මගින් සංවිධානය කරන අපද්‍රව්‍ය වෙන් වෙන් ව බැහැරලීම පිළිබඳ දීපව්‍යාප්ත දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

     
    දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන සම්බන්ධ කරගනිමින් එකම වේලාවක මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
     
    ලෝක පරිසර දිනයට සමගාමීව අද (05) පෙ.ව 10.00ට මෙම වැඩසටහන ආරම්භ කෙරේ.
     
    මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට  රට වැසියන්ගේ දායකත්වය අවශ්‍ය බවත්  ඒ සඳහා මෙදින දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya