අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසර ප්‍රදර්ශනයක් පොළොන්නරුවේදී

    ජූනි 04, 2015
    A CEAපරිසර හිතකාමී දැයක් උදෙසා වන තොරතුරු ඇතුළත් පරිසර ප්‍රදර්ශනයක් පොළොන්නරුව, මැදිරිගිරිය, ජාතික පසලේ දී පැවැත්වීමට නියමිතය.
     
    මෙම ප්‍රදර්ශනය ලෝක පරිසර දිනයට සමගාමීව හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින තුළ  පැවැත්වීමට නියමිත බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
     
    ජුනි මස 05 දින පෙ.ව 9.00 සිට ප. ව. 5.00 දක්වා ද ජුනි මස 6 දින පෙ.ව 9.00 සිට ප. ව. 2.00 දක්වා ද ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය.
     
    මෙම ප්‍රදර්ශනය සියලු දෙනාටම විවෘත අතර  ප්‍රද්‍රශන කුටි 16කින් සමන්විත බව මධ්යම පරිසර අධිකාරිය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya