මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් කීපයකට වැසි

    ජූනි 04, 2015
    a-weather3නැඟෙනහිර, ඌව, උතුර සහ උතුරු මැද පළාත්වලට අද (04) අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
     
    තවද, බස්නාහිර,සබරගමුව, වයඹ, සහ මධ්‍යම යන පළාත්වලට ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට වැසි වාර කීපයක් ඇතිවන බව ද  නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya