අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මදුරු මර්දන සතිය ජුනි මස 04 සිට 06

    ජූනි 03, 2015

    රජය විසින් තෝරාගත් දිස්ත්‍රික්ක 10ක් සඳහා ජුනි මස 04 සිට 06 වෙනිදා දක්වා ජාතික මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර ඇත.

     

    ඩෙංගු රෝගය රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යාම නිසා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන අවම කිරීමේ අරමුණින් ප්‍රකාශයට පත් කළ මෙම සතිය තුළ ඩෙංගු මර්දන වැඩසටහන් හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට අවස්ථාව සලසා දී තිබේ.

     

    මෙම වැඩසටහන් කොළඹ, කළුතර, ගම්පහ, නුවර, කුරුණෑගල, පුත්තලම, යාපනය, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ආවරණය කරමින් පැවැත්වෙනු ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya