මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද දිවයිනේ තැනින් තැන වැසි

    ජූනි 03, 2015

    මධ්‍යම, සබරගමුව පළාත්වලත් බස්නාහිර පළාතේ හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අභ්‍යන්තර ප්‍රදේශවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර , ඌව සහ උතුරුමැද පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

    තවද දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya