අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්තාන මහ කොමසාරිස් යුද හමුදාපති හමුවේ

    ජූනි 02, 2015

    ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස්  මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සයිඩ්ශකීල් හුසේන් ඊයේ (01) යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන්ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.



    මෙහිදි යුද හමුදාපති සහ මෙම නියෝජිතයා දෙරට අතර අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත කරුණු පිළිබඳව සාකච්ජා කරන ලදි.



    අනතුරුව සමරු තිලිණ හුවමාරුවක් ද සිදු වූ අතර, ශ්‍රී ලංකා පකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මොහොමඩ් රජීල් ඉර්ෂාඩ් ඛාන් දමෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya