මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාහුල් ගාන්ධි හමුවෙයි...

    ඔක්තෝබර් 19, 2018

    ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය තහවුරු කරලීම සඳහා ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති වැඩ සැලැස්ම පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි මහතා අතර 19 වන දා නවදිල්ලි නුවර ටාජ් හෝටලයේ පැවති සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya