×

අවවාදයයි

JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

Print this page

ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදොදෝ හමුවෙයි

සැප්තැම්බර් 14, 2018

ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදොදෝ (H.E. Joko Widodo) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනොයි නුවර මෙලියා හෝටලයේ දී හමුවී සාකච්ඡා පැවැත්විය.