අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''වටමේසය''

    අගෝස්තු 23, 2018

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ ''වටමේසය'' සාකච්ඡාවක් අද (23) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

    රාජ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවැති මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණක් වුණේ, ජනතාව අතරට රටේ සංවර්ධන තොරතුරු රැගෙන යෑමේ දී ආයතන අතර සම්බන්ධතාවය කෙසේ සකස් කර ගත යුතුද යන්නයි.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව පළමු අදියර ලෙස ආරම්භ වූ අතර ඒ සඳහා ප්‍රධාන රජ්‍ය ආයතන කීපයක් නියෝජනය කරමින් ප්‍රධානීහු රැසක් සහභාගී වූහ.

     

    dgee

     

     

    dg1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya