Print this page

එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ප්‍රදර්ශයේ කටයුතු නිරීක්ෂණය කරයි

අගෝස්තු 10, 2018

මොණරාගල පැවැත්වීමට නියමිත එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ප්‍රදර්ශයේ කටයුතු නිරීක්ෂණය කිරීම අද (10) මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාගේ සහභාගීත්වයෙන් මොණරාගලදී සිදු විය.

 entere

 

enterr

 

ඡායාරූප- තුසිත චන්ද්‍රකුමාර