අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''පුබුදමු පොළොන්නරුව” වැඩසටහන යටතේ පොළොන්නරුවට සංවර්ධන ව්‍යාපෘති රැසක්

    ජූලි 30, 2018

    ''පුබුදමු පොළොන්නරුව” වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වෙයි.

    බකමූණ රෝහලේ ඉදිකිරීම් විවෘත කිරීම, මැදිගිරිය බස්නැවතුම්පොල විවෘත කිරීම, දිවුලම්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකිරීම් විවෘත කිරීම, හිගුරක්ගොඩ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකිරීම් විවෘත කිරිම, මැදිරිගිරිය වාරි කළමණාකරණ ඒකකය විවෘත කිරීම, මැදිරිගිරිය ජාතික පාසලේ ඉදිකිරීම් විවෘත කිරීම, හතරැස් කොටුව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ ඉදිකිරීම් විවෘත කිරීම, හිගුරක්ගොඩ දිස්ත්‍රික් රෝහලේ ඉදිකිරීම් විවෘත කිරීම, හිගුරක්ගොඩ නගර සංවර්ධන කටයුතු විවෘත කිරිම ඉදිරියේ දී සිදු කිරීමට නියමිත අතර මෙමඟින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට සෙත සැළසෙයි.

     

     

    පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල-  

    distric a

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පළමු අදියර-  

     

    ap cri

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    ප්‍රාදේශීය මාර්ග සංවර්ධනය-

     

    apo marga

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    මාර්ග පුළුල් කිරීමෙන් අහිමිවන කඩ කාමර සඳහා නව කඩ කාමර ලබාදීම

     

    apo kada

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    අරගන්විල ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරී කාර්යාලය

     

    araga1

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    පොළොන්නරුව ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථානය සහ විසිතුරු මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය

     

    abhija

     

     

     

     

     

     

     

     

     

     

     

    නව කෞතුකාගාරය සහ තොරතුරු මධ්‍යස්ථානය

     

    kathukagara

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    පොළොන්නරුව ජන සම්පාදන වැඩසටහන

     

    apolo water

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    පොළොන්නරුව නගර සභා ගොඩනැගිල්ල

     

    anawapolo

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    කඩවල වැව ප්‍රතිසංස්කරණය කිරීම

     

    akadawala

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

    ඡායාරූප- තුසිත චන්ද්‍රකුමාර- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya