අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුලතිව් සහ මන්නාරමට ගම්පෙරළිය...

    ජූලි 22, 2018

    මන්නාරම ලංකා බැංකු ශාඛාව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටර විවෘත කිරීම සහ මුලතිව් මහජන බැංකුවේ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටර විවෘත කිරීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

     

    ඒ අනුව රුපියල් මිලියන 80,000ක වියදමින් දිවයිනේ සෑම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයකම ක්‍රියාත්මක ගම්පෙරළිය වැඩසටහනේ මන්නාරම දිස්ත්‍රික් වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරිණි. මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1000කි.

     

    ad3

     

    ab2

     

     

     

    ae1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya